News

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අද (10) මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කළා. 2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකදී ...
මෙතෙක් මසකට රුපියල් 21000 ක්ව පැවැති පෞද්ගලික අංශයේ ජාතික අවම මාසික වැටුප, අයවැය යෝජනා අනුව මේ වසරේ සිට මසකට රුපියල් 27000 ...
ඉන්දීය වරාය, ගුවන්තොටුපළ සහ ගොඩබිම් රේගු මධ්‍යස්ථාන හරහා බංග්ලාදේශ භාණ්ඩ ප්‍රවාහනයට තුන්වන රටවලට ප්‍රවේශ වීමට ඉඩ සලසන ප්‍රධාන ...
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වැඩ වාසය කරන දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ භාග්‍යය උදා කරන ”‍සිරි දළදා වන්දනාව”‍ පැවැත්විමට අදාළ සියලු‍ කටයුතු මේ වන විට සංවිධානය කෙරෙමින් පවතිනවා. ”‍සිරි දළදා වන් ...
නිරිත දිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ ...
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පැමිණිලි 128ක් වාර්තා වී ඇති බව පොලිසිය සඳහන් කරනවා. ඒ, මාර්තු 03 වැනිදා දින සිට අද (10) දින දක්වායි. මේ සම්බන්ධයෙන් අපේක්ෂකයින් 13 දෙනෙකු ද ආධාරකරුවන් 43 දෙනෙකු ද අත්අඩං ...
පළාත් පාලන මැතිවරණ ප්‍රචාරණයේදී පෝස්ටර් භාවිතය අවම කර ඇතැයි ජාතික ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ගයාන් ...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැන වූ තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන වලට සිදු වන බලපෑම් පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද පෙරවරු 11 ට කැඳවූ සර්ව පාක්ෂික නායක ...
මීගමු ධීවර වරායෙන් මුහුදු ගිය මාමා සහ බෑනා කෙනෙකු රැගත් එක්දින ධීවර යාත්‍රාවක් කාර්මික දෝෂයකට ලක්ව රළ පහරට හසුවීමෙන් බෑනා මුහුදට වැටී තිබෙනවා. මාමා බෝට්ටුව සමග අද අළුයම පානදුර ධීවර වරාය ආසන්නයට ගොඩගසා ...
වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට මාතර ...
අප්‍රේල් 15 වැනි දින රජයේ නිවාඩු දිනයක් බවට සමාජ මාධ්‍යය ඔස්සේ පැතිරෙන පුවත් අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ...
තම රටේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ආරාධනා කර තිබෙනවා ...